2013
Honda Vezel All Grades
Negotiable after inspection
මෙන්න ඔයාලට ගෙනාවා උනු කැවුම් වගේ නැවුම්ම නැවුම් HONDA VEZEL brand new සෙට් එකක්ම , Z play, Z premium , Z grade යන මාදිලි වලින් ඇවිත් තියෙනවා 🥰 තවත් ඕනේ නම් ලබන සතිය පුරාවටම පාට රැසකින් චීස් කැලිත් එනවා 🚖🚔🚘 Brand new Vezel එකක් ගන්න බලන ඔයාලට normal X grade එකක් ගන්න පුලුවන් මිලට අපි දෙනවා VEZEL Highest Z grade එකක් අරගෙන යන්න 😍 ඒවාගේම තමයි අතේ තියෙන මුදලට වගකීමක් සහිතව සේවාවාර තුනක් සමගින් ❤️ දවසින් වැඩේ කරගන්න ඕනේ නම් ඔයාලා එන්න ඕන හරිම තැන 👇 මතකනේ ✅ මේ වාසනාව සීමාසහිතයි 🌹 PRIUS මහගෙදර PVT Ltd 🌈 kalutara 📍 දවස පතා අප කෙරෙහි විශ්වාසය තබා පැමිනෙන ඔබට 100💯ම හරිදේ ඔබවෙනුවෙන් 🌹❤️🙏 📞 077 5 400 500 ZMore vehicles 👉 https://priusmahagedara.lk/ Your Trust in Vehicles 👉 https://www.facebook.com/share/16c6kc2bu9/?mibextid=wwXIfr
Specifications
Features
- Apple car play
- wireless charging
- 360 camers
- 360 sensors
- new look
- efficient fuel consumpution
Service History
No service history added.